2026 වසරට අදාළ හය වසර ඉංග්‍රීසි මොඩියුල කෘතියෙහි අන්තර්ගත සිද්ධියක් පිළිබඳව සමාජයේ සාකච්ඡාවක් මතුව තිබෙන්නේ එම පොත නිකුත් කර යම් කාලයකට පසුව බවත්,
එමෙන් ම එය ලබාගත් කිසිදු ගුරුවරයක් ඒ සම්බන්ධයෙන් කිසිවක් ම ප්‍රකාශ නොකළ බවත්, එබඳු තත්ත්වයක් තුළ අනෙකුත් විෂයය සඳහා නිකුත් කළ පොත් තුළ වැරැදි නැතැයි කෙලෙස විශ්වාස කළ හැකි දැයි මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා විමසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
