අපි කාන්තාවන් පිට රට වහල් සේවයට යවන්නෙ නැහැ - ඉරාන් වික්‍රමරත්න (වීඩියෝ)

අපි කාන්තාවන් පිට රට වහල් සේවයට යවන්නෙ නැහැ - ඉරාන් වික්‍රමරත්න (වීඩියෝ)

අනාගතයේ දී සමගි ජනබලවේගය ආණ්ඩුවක් යටතේ අපේ කාන්තාවන් පිට රට වහල් සේවයට නොයවන්නේ යැයි හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ SL Speaks you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

අපි පරම්පරාගත දේශපාලනයෙන් ඉවත් විය යුතු අතර ම මේ රටේ ඉපදෙන සෑම දරුවකු ම එක සමාන බවත්, හැකියාව පවතින පුද්ගලයාට අවස්ථාව ලබා දිය යුතු බව ද ඉරාන් මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වී ය.

මතු පළ වන්නේ හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න SL Speaks you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න