මාලිමා ආණ්ඩුව බිය වී සිටින්නේ ත්‍රස්තවාදීන්ට නොව ජනතාවට යැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
PSTA නමැති නව පනත් කෙටුම්පත කඩිනමින් ම සම්මත කරගන්නට උත්සාහ කරන්නේ පෙර සදහන් කළ ආකාරයට ආන්ඩුව ජනතාවට ඇති බිය නිසා ම යැයි පුබුදු වැඩි දුරටත් අවධානය කළේ ය.
මතු පළ වන්නේ පුබුදු ජයගොඩ Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
