''බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2025'' සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය සඳහා නිර්මාණ බාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කර ඇත.
බහුතරයක ගේ ඉල්ලීම් මත මෙන් ම පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණක තත්වය හේතුවෙන් මෙලෙස නිර්මාණ භාර ගැනීම කල් දැමූ බව සංවිධායක මඬුල්ල සදහන් කරයි.
ඒ අනුව සියලු තරග ඉසව් සඳහා නිර්මාණ භාර ගැනීමේ අවසන් දිනය 2026 පෙබරවාරි 15වන දින දක්වා දීර්ඝ කර ඇත.
තරග විස්තර, කොන්දේසි සහ අයදුම් පත් ලබාගැනීම සඳහා මතු පළ වන වෙබ් අඩවියට පිවිසෙන්න.
https://www.facebook.com/BMLCCHoragolla/
විමසීම් - 033 2296668

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
