English Language First Term Modules Grade 6 කෘතියට Free Lawyers විරෝධය දක්වති

English Language First Term Modules Grade 6 කෘතියට Free Lawyers විරෝධය දක්වති

ජාතික අධ්‍යාපන ආයතනය මගින් 2025 වසරේ ප්‍රකාශිත English Language First Term Modules Grade 6හි අඩංගු කරුණු සහ ක්‍රියාකාරකම් දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති, අපරාධ විධි විධාන සංග්‍රහය, අසභ්‍ය ප්‍රකාශන පනත සහ ජාතික ළමා ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය වන බව Free Lawyers  සංවිධානය සඳහන් කරයි කරයි. 

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා අත්සන් සහිත එම නිවේදනයට අනුව මෙම පොත රට පුරා සියලු පාසල්වල 6 ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරුන් වෙත දැනටමත් බෙදා හැර ඇති බවත්, කලාප කාර්යාල මගින් විශේෂ පුහුණු පාඨමාලා පවත්වා මෙම මොඩියුලයේ පාඩම් ඉගැන්වීම්  2026 ජනවාරි 5 දින සිට සිදු කරන ලෙස උපදෙස් ලබාදී ඇතැයි ද සදහන් කරයි.

මතු පළ වන්නේ Free Lawyers  සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

 

Screenshot 2025 12 31 144241

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න