බාල එන්නත පිළිබඳ ඖෂධ තත්ත්ව පාලන රසායනාගාර වාර්තාව කෝ...? රවි කුමුදේශ් විමසයි

බාල එන්නත පිළිබඳ ඖෂධ තත්ත්ව පාලන රසායනාගාර වාර්තාව කෝ...? රවි කුමුදේශ් විමසයි

බාල එන්නත පිළිබඳව සෙවීම සදහා පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති ගත රසායනාගාරයකට නිදර්ශක යැවීම තවමත් ප්‍රමාද කරන්නේ ඇයි දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් විමසයි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ්

''ඇමතිවරයා ආයෙ ආයේ එකම වැඩේ එකම කණ්ඩායමකට බාර දෙනවා. බාල ඖෂධ වළක්වන්න නැනෝ තාක්ෂණ ආයතනය එක්ක විශේෂ වැඩපිළිවෙළක් සිදු කරන බව ජූලි මාසයේත් කිව්වා. බාල ඖෂධ වළක්වන්න මීට මාස හයකට කලින් වගකීම් පවරපු අය මේ වෙනකම් මොකද කළේ? ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය මෙච්චර කල් ප්‍රමිතිකරණය කරන්න ඉඩ නොදෙන්නේ කවුද?''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න