මෙරට ප්‍රවීණ කලාකරුවකු වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ අවසන් කටයුතු සදහා සහභාගි වූ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වූ අවස්ථාවක් පිළිබඳ වාර්තා වේ.
ඒ, මාධ්‍යවේදියකු ඔහුගේ විමසූ පැනයකට පිළිතුරු දෙනවා වෙනුවට මාධ්‍යවේදියා ගේ මයික්‍රෆෝනය ඉවත් කරන අවස්ථාවකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
