දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරින් ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් බොහෝ පිරිසක් උදවු උපකාර කළ අතර ම මේ වන විට ඊට මැදිහත් වන ඇතැම් අය ගේ ''කල්ල මරේ'' බව දැක ගත හැකි යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මෙම තත්ත්ව තමන් මීට කලින් ද පෙන්වා දී ඇති බවත්, මේ මොහොතේ ඒ සියල්ල සංඛ්‍යා දත්ත සමගම ඉදිරිපත් කරන බව ඔහු වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ ධනනාත් ප්‍රනාන්දු Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීම අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
