සාගර විද්‍යාව වෙනුවෙන් කළ සේවය උදෙසා බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය වසරේ විද්‍යාඥයා සම්මානය සඳහා නිර්දේශ වී ඉන් ජනතා මනාප සම්මානය දිනාගන්නට ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයා, මහාචාර්ය චරිත පට්ටිආරච්චි සමත් වී ඇත.
මතු පළ වන්නේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි SBS සිංහල සේවය සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
