අතීතයේ විසූ රජවරු පවා මධ්‍ය කඳුකරයේ වැව් ඉදි නොකළ බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය දිනක පැවති මාධ්‍ය හමුවක දී ය.
කොත්මලේ ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ මහාචාර්ය පී. ඩබ්ලියු. විතාන මෙන් ම ආචාර්ය කුලසිංහම් යන විද්වතුන් ඊට එරෙහි වූයේ ඔවුන් පාරිසරික පද්ධතියේ පිහිටිම සහ එයට හානි කළ හොත් සිදුවන පාරිසරික විනාශය පිළිබඳව අවබෝධයෙන් සිටි බැවින් යැයි පුබුදු වැඩි දුරටත් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
