මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයා ටික දිනකින් එම යෝජනා ම ක්‍රියාත්මක කරන්නේ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ අද (24) පැවති මාධ්‍ය හමුවේ දී ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී චරිත් අබේසිංහ පල කළ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
