දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ජනතාවට සහ විහාරස්ථානවලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පරිත්‍යාග කිරීම කැලණිය නාරම්මිණිය අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති කුරුඳුවත්තේ ඥානසිරි හිමි ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
එහිදී ප්‍රදේශයේ විහාරස්ථානයකට සහ දායක පිරිසකට නාහිමි විසින් ආධාර පිරිනමන ලදී.
ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
