අය වැය චක්‍රලේඛ අංක 08/2025 (i) යටතේ මුදල්, ක්‍රම සම්පාදන, සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, අපාදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සම්බන්ධයෙන් චක්‍රලේඛය නිකුත් කර ඇත.
අදාළ චක්‍ර ලේඛය නිකුත්කර ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහන වඩාත්
කාර්යක්ෂමව සහ ඵලදායිව ක්‍රියාත්මක කිරීමට නව එකතු කිරීම්, පැහැදිලි කිරීම් සහ සංශෝධන ඇතුළත් කිරීමට බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
මතු පළ වන්නේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ චක්‍රලේඛය යි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
