ආපදා සහන සැලසීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇද්දැයි සොයා බැලීම සදහා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ කණ්ඩායම් පත්කර තිබේ.
ඒ, ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයෙන් ය.
ප්‍රධාන කාර්යාලය හා ඒකාබද්ධව අදාළ කණ්ඩායම් හරහා අධීක්ෂණ ක්‍රියාවලිය සිදුවෙයි.
මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් මේ වනවිට මූලික අධීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
