90වන සංවත්සරය සමරන සමසමාජ පක්ෂය ඩොනමෝර් යුගයේ සිට මෙරට දේශපාලනයට විශාල බලපෑමක් කළ ව්‍යාපාරයක් බවත් සමාජවාදී - මාක්ස්වාදය සංකල්පය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ද සමසමාජ පක්ෂයට බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
ඔහු මේ බව සදහන් කරන්නේ සමසමාජ පක්ෂයේ 90වන සංවස්තරය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ නමට සුබ පැතුම් පණිවිඩයක් යවමිනි.
සමසමාජ පක්ෂය රටට කළ සේවය 90වන සංවත්සරය සමරන අවස්ථාවේ දී සිහිපත් කරමින් මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු සියලු දෙනාටම සුභ ප්‍රාර්ථනා කර ඇත.
මතු පල වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ වෙත යැවූ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
