දිත්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුර ආපදාවෙන් පැහැදිලි වූයේ සොබා දහම සමග සටන් කර ජයග්‍රහණය කළ නොහැකි බව යැයි මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ VAPA Television නාලිකාව ඉදිරිපත් කරන Artha වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
සොබා දහම සමග සහජීවනයෙන් ජීවත් වීමට අපට සිදුව ඇතැයි වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ පැවසී ය.
මතු පළ වන්නේ VAPA Television නාලිකාව ඉදිරිපත් කරන Artha වැඩසටහන සමග මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
වැඩ සටහන මෙහෙයවනු ලබන්නේ සම්පත් පතිරාජ විසිනි.
වීඩියෝ
VAPA Television|Artha|අර්ථ|දිට්වා සුළි කුණාටුවෙන් ඉගෙනගත යුතු පාඩම්|මහාචාර්ය ප්‍රදීප්.එන්.වීරසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
