ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර පවසයි.
ලිපියක් යොමුකරමින් දයාසිරි ජයසේකර ඒ බව සඳහන් කර ඇත.
දයාසිරි ජයසේකර 2024 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබල වේගය නියෝජනය කරමින් තරග කර පාර්ලිමේන්තුව සඳහා පත්වූ මන්ත්‍රීවරයෙකි.
ඔහු මෙම ලිපිය යොමුකර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ලෙසය.
පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර යොමුකළ සම්පූර්ණ ලිපිය මතු පළවේ.,
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
