මෙම වසරේ තෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 5.4ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
තෙවැනි කාර්තුවේදී කෘෂි කර්මාන්තය සියයට 3.6කින් සහ කර්මාන්ත ක්‍රියාකාරකම් සියයට 8.1 කින් වර්ධනය වී ඇති බව එම දත්ත වාර්තාවේ සඳහන් වේ.
එසේම සේවා ක්‍රියාකාරකම් තෙවැනි කාර්තුවේදී සියයට 3.5 කින් වර්ධනය වී ඇති බවද එහි දැක්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
