තම කණ්ඩායමෙහි අවශ්‍යතාව වූයේ මේ සිදුවූ ව්‍යයසනය හමුවේ දේශපාලනය නොකර ජනතාවට සෙනෙහස පැතිර වීම වන අතර සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය වන්නේ ද එය යැයි සර්ව ජනබලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පල කළේ ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය කටාන, ජෙනිටස් පුරවරයේ නිවාස නැවත ඉදිකර දෙන බවට වූ පොරොන්දුව ඉටු කරමින් සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය ආරම්භ කළ අවස්ථාවේ දී ය.
දින හතක් තුළ නිවෙසක් සාදා නිම කර සහ අනෙකුත් නිවාස ප්‍රතිසංස්කරණ කර, නිවෙස් හිමියන් වෙත භාරදීම අද දින සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර අතින් සිදු කෙරුණි.
අපේ පාඨය වැටි වැටී නැගිටිමු...
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
