පාක්ෂිකයෝ නොදන්න රහසක් අර්චුනාට අහුවෙයි

පාක්ෂිකයෝ නොදන්න රහසක් අර්චුනාට අහුවෙයි

ජනාධිපතිගේ සිට ජවිපෙ නායකයන් බහුතරයක් භාවිත කරන්නේ V8 වාහන බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව තමන් නියෝජනය කරනු ඇතැයි විශ්වාස කරන පාක්ෂිකයන් ඒවා නොදන්නා බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා පවසයි.

ඔහු පැවැසුවේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා භාවිත කරන වාහනය වෙන කිසිවකුටත් නැති බවය.

පසුගිය මස රුපියල් ලක්ෂ හතරක තම වැටුපෙන් ජනතාවට භාණ්ඩ බෙදූ බවද පැවැසූ මන්ත්‍රිවරයා සඳහන් කළේ විපතට පත් ජනතාවට මුදල් අවශ්‍ය නම් තමාට ඩයස්පෝරාවෙන් මුදල් ඉල්ලා දිය හැකි නමුත් මුදල් ඇති තරම් තිබෙන බව ආණ්ඩුව අවස්ථා කිහිපයකම පැවැසූ හෙයින් එම අදහස තමා ඉවත් කර ගත් බවත් ඔහු කියයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න