සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර පොරොන්දු වූ පරිදි ආපදාවට පත්ව විනාශ වී ගිය ලංකාවේ සියලු ම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සර්වජන හිතාය භික්ෂු එකමුතුව මූලිකත්වය ගනිමින් ඊයේ මහනුවර ගැටඹේ රජෝපවනාරාමයෙන් ආරම්භ කළේ ය.
ලංකාව පුරා දහම් පාසල් වල ආපදාවට පත් දරුවන්ගේ පොත පත ලබා දීමේ වැඩසටහන ද එම පක්ෂය විසින් ඊයේ ආරම්බ කළේය.
මතු පළ වන්නේ එහි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිත් ජයවීර කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වීඩියෝව යි.

