දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනමින් විනාශයට පත් විදුලි බල පද්ධතීන් අලුත් වැඩියා කර විදුලි බල සේවා අඛන්ඩව සැපයීමට විදුලි බල මණ්ඩලය සහ ඒ ආශ්‍රිත ආයතනය වල නිලධාරීන් සහ සේවක පිරිස් සමත් වුණා.
පැවැති දරුණු ආපදා තත්ත්වයන් නොතකා, විදුලි බල සේවකයන් ඉටු කළ මෙම විශිෂ්ට මෙහෙවර අගයමින් LTL හෝල්ඩිංග්ස් ආයතනය මෙම සේවකයන්ට සිය ප්‍රණාමය පුදකර සිටිනවා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
