රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ.
අද (09) පැවති ඡන්ද විමසීමේ දී ඔහු එම ධූරය සඳහා තේරීපත්වූ බව සඳහන්ය.
හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වීමෙන් පසුව, තිළිණ මධුසංඛ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණි.
තිළිණ මධුශංක මේ වනවිට දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
