නාමල්ගෙන් අගමැතිනිට ඉල්ලීමක්

නාමල්ගෙන් අගමැතිනිට ඉල්ලීමක්

ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අගමැති හරිනි අමරසුරියගෙන් ඉල්ලීමක් කර ඇත.

 Screenshot 2025 12 08 143103

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න