වින්දිතයින්ට වන්දී ගැනීමේදී සමහර නිළධාරීන්ගේ කෙනෙහෙලි

වින්දිතයින්ට වන්දී ගැනීමේදී සමහර නිළධාරීන්ගේ කෙනෙහෙලි

ආපදා සහනාධාර සහ හිමිකම් ලබාගෑනීමට යාමේදී ඇමැම් නිළධාරීන් ඉතා පහත් ලෙස තෝරාගත් හිතවතුන්ට අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

ග්‍රාමීය මට්ටමේ යම්යම් නිළධාරීන් අදාල සහන ලබාදීමේ ක්‍රියාවලිය තුලදී තම හිතවතුන් සහ තමන්ට සිතූ සිතූ පරිදී යම් යම් පිරිස් තෝරාගැනීම් පිළිබඳව සැලකිල්ලක් දක්වමින් ඇතැයි වාර්තා වේ.

හිතවත්කම් හෝ දැනහැදුන්ම්කම් මත ආධාර හෝ ප්‍රතිපාදන නොදෙන ලෙසත් ව්‍යසනයෙන් බලපෑම් වූ සියලු දෙනාට අදාල සහන හිමි බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් යම් යම් ප්‍රෙද්ශවල ඇතැම් නිළධාරීන් අදාල සහන ලේඛන පවා ඇතැම් වින්දිතයින්ට ලබාදීමට කටයුතුකොට නැතැයිද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න