ඉන්දියාව සහ පකිස්තානය ඇතුළුව රටවල් හතක යුද නෞකා 8 ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත වූ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය අවලංගු කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට පැමිණි ඉන්දියාව සහ පකිස්තානය ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරත වීම විශේෂ තත්ත්වයක් වන අතර එය පැවැත්වීමට නියමිතව තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
විශේෂයෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහයට අති විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
