‘දිට්වා‘ නිසා ඇති වූ ජලගැලීමෙන් කඩාවැටුණු පුත්තලම - අනුරාධපුර කරුවලගස්වැව, 9 කණුව, තබ්බෝව කොන්ක්‍රීට් පාලම වෙනුවට සවිකෙරුණු යකඩ පාලම ගමනා ගමනය සදහා අද පස්වරු 2.00 වන විට විවෘත කළ බව පුත්තලම මාර්ග සංවර්ධන ඉංජිනේරු කාර්යාලය පැවසීය.
තබ්බෝව යුද හමුදා කදවුර, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයද ඇතිව පෙරේදා සිට මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් ඒකකය විසින් කඩිනමින් සවිකර ගමනා ගමනයට මෙසේ විවෘත කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
