බැදුම්කරේ ගැන රවීගෙන් තරු විසිවෙන හෙලිදරවුවක්

බැදුම්කරේ ගැන රවීගෙන් තරු විසිවෙන හෙලිදරවුවක්

මහා බැංකු බැඳුම්කර වංචාව වූ කාල වකවානුවේ මහා බැංකුව පැවතියේ රනිල් වික්‍රමසිංහ යටතේ බවත් රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු පැවතියේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා සතුව බවත්, එම කාලවකවානුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කලද ඉහත ආයතන කිසිවක් තමා සතුව නොතිබූ බව රවී කරුණානායක මහතා අද පර්ලිමෙන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

ඉතිහාසයේ පළමු වතාවට 2015 දී මහබැංකුව මගේ අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කරන ලදී. ඉදිරියේදී පැවැත්වීමට නියමිත නඩු විභාගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශය අගතියක් ඇති කරනු ඇත,” ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න