මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු නිවේදනය තවත් පැය 48ක් දක්වා දීර්ඝ කර තිබේ.
ඒ අනුව එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
එමෙන්ම මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමණාකරන අංශවලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
