2025 නොවැම්බර් 01වන දින, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා නිකුත් කර ඇති අංක 2460/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත් කර තිබෙන උපදේශක කමිටුව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සම අයිතිය ව්‍යාපාරය අද (25) බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්ද්‍රානන්ද ද සිල්වාගේ අත්සනින් යුත් එම ලිපියේ සඳහන් වන අන්දමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පරිබාහිරව තවත් උපදේශක කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව සම අයිතිය ව්‍යාපාරය පවසයි.
මතු පළ වන්නේ සම අයිතිය ව්‍යාපාරය විසින් බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි වෙත ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ලිපිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
