ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවා තිබූ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 03කින් අද (24) පරාජයට පත්විය.
අයවැයට විපක්ෂව ඡන්ද 11ක් හිමිවූ අතර, පක්ෂව ඡන්ද 08ක් හිමිවිය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 03 දෙනෙකු, සර්වජන බලයේ මන්ත්‍රීවරු 02නෙකු සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
