ඉන්දියාවේ කල්කටාහි පැවති 31 වන කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (31" Kolkata international Film Festival) (KiFF) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබු රිවස්ටන් චිත්‍රපටය, හොදම චිත්‍රපට අධ්‍යක්ෂක සඳහා වන ගෝල්ඩන් රෝයල් වසීගර් කෝබල් සම්මානය (Golden Royal Bengal Tiger Award) හිමි කර ගෙන ඇත.
රිවස්ටන් ලලින් රත්නායකගේ අධ්‍යක්ෂණයකි.
ලලිත් රත්නායක මහතාට එම සම්මානය ප්‍රදානය කිරීම රංගන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම කේන්ද්‍රයේදී ලබන 25 වැනිදා සිදු කිරීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
