ජවිපෙ ලේකම් ටිල්වින්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතා

ජවිපෙ ලේකම් ටිල්වින්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතා

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීම සහ ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ටිල්වින් සිල්වා එක්සත් රාජධානිය වෙත සංචාරයක නිරත විය.

මෙම සිදුවීම වාර්තා වූයේ ජාතික ජන බලවේගයේ (NPP) ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී ය.

විරෝධතාකරුවන් පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුබව වාර්තා වේ.



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න