*අයවැය ඇතුළේ පටලැවිල්ලක්!
*ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් ගේන ටෙන්ඩරය ආණ්ඩුව දුන්නේ කොහොමද?
*අයවැයෙන් වියදම් යෝජනා 62යි! රාජ්‍ය ආදායමෙන් වෙන් කරලා තියෙන්නේ 2%යි!
*සංවර්ධන යෝජනා 13යි! යෝජනාවලින් 80%ක් කරන්න බෑ!
*මාලිමා මන්ත්‍රීවරුන්ගේ අත්පුඩියත් නෑ! කයිය විතරයි.. වැඩ නෑ..!
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ ආර්ථික විශ්ලේෂකයන් වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසන්නේ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ අයවැය තුළ ඇති ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති තමාට ද නොතේරෙන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමිනි.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සහ රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග සිදුකළ රතු කට්ට සම්පූර්ණ සංවාදය අහන්න.

