#lkජර්මනියත් තරඟ කළ නිෂ්පාදනයකට ශ්‍රි ලංකාවේ බඩල්කුඹුරේ තරුණයෙක් ඉදිරිපත් වීම ම ජයග්‍රහණයක් යැයි ව්‍යවසායක සහ කර්මාන්ත අමාත්‍ය ඇමති සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මෙරට නිපදවූ කිල්ගාරා සිකිස් හන්ඩ්‍රඩ් නමැති යන්ත්‍රය සංඛේතාත්මකව කෙන්යාවට බාර දීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අපේ රටේ තරුණයින් සහ ව්‍යවසායකයින් සිහින දකින්න බවට පත් විය යුතු බවයි.
වීඩියෝ
ජර්මනියත් තරඟ කළ නිෂ්පාදනයකට බඩල්කුඹුරේ තරුණයෙක් ඉදිරිපත් වීමම ජයග්‍රාහණයක් - ඇමති සුනිල් හඳුන්නෙත්ති
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
