ඕනෑම වැදගත් සාකච්ඡාවක්, ඕනෑම බුද්ධිමත් සංවාදයක්, ඕනෑම පිරිසිදු තැනක්, අභ්‍යන්තරයෙන් පැමිණ, අසභ්‍ය ප්‍රතිචාර දක්වමින් එම සාකච්ඡා විනාශ කරන්නට ජනාධිපති මාධ්‍ය ඒකකයේ කඩාකප්පල්කාරීන්ට හැකියාව ඇතැයි දේශපාලන හා සමාජ ක්‍රියාකාරී මිලින්ද රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Iraj Show youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මිලින්ද රාජපක්ෂ පැවසුවේ මේ ආකාරයට රටේ වෙනත් අය හට සාකච්ඡාවක් හෝ කරන්නට ඉඩ නොදී අසභ්‍ය වචන භාවිත කරමින් අදාළ සාකච්ඡා කඩාකප්පල් කරන බව ජනාධිපතිතුමා දන්නවා ද යනුවෙන් ඔහු ප්‍රශ්න කළේ ය.
මතු පළ වන්නේ මිලින්ද රාජපක්ෂ Iraj Show youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
සාකච්ඡාව පැවැත්වූයේ ඉරාජ් වීරරත්න සමග ය.
වීඩියෝ
යාපනයේ සිට හෙලි කරන ඩබල් කැබ් වංචාව !

