ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
මින් වැඩි පිරිසක් පාකිස්තානු ජාතිකයන් බවද ඔහු සඳහන් කළේය.
මෙම ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් පාතාලය සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර සෙවිල්ලෙන් පසුවෙයි.
(lankadeepa - සුජිත් හේවාජුලිගේ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
