අනුර ජනාධිපතිව සිටින තාක්කල් ලංකාවට නොපැමිනෙන බව කීම අසත්‍යයක් - බැසිල් රාජපක්ෂ

අනුර ජනාධිපතිව සිටින තාක්කල් ලංකාවට නොපැමිනෙන බව කීම අසත්‍යයක් - බැසිල් රාජපක්ෂ

අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටින තාක්කල් තමන් ශ්‍රී ලංකාවට නොපැමිනෙන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ පැතිර යන ප්‍රචාරය සහමුලින්ම පදනම විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මෙවන් ප්‍රකාශයක් තමන් විසින් කිසිදු මාධ්‍යයකට ලබා නොදුන් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න