විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ්

විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ නිලධාරින්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න යන අය ජුලි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙකී සැකකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසෙල් වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග හමුවට අද (07) ඉදිරිපත් කෙරුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න