පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවට දේශබන්දු තෙන්නකෝන් ලබන 19 වැනිදා කැඳවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය පවසන්නේ, අදාළ කමිටුව රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි.
දේශබන්දු තෙන්නකෝන් එලෙස එම විමර්ශන කමිටුව හමුවේ පෙනි සිටින්නේ පළමු වරටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
