සමන්ත රණසිංහ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.
අද(08) පෙරවරුවේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන්ත රණසිංහ, දිවුරුම් දුන්නේය.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක ඉදිරියේදීයි.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වුණේ, ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර හදිසියේ අභාවප්‍රාප්ත වීමත් සමගයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
