අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටේ ප්‍රධාන ගංගා කිහිපයක්ම පිටාර මට්ටමට ළඟාවී ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්කර සිටින්නේ නිල්වලා,ගිං,කළු,කැළණි,අත්තනගලු ඔය, මහවැලි, මා ඔය යන ගංගා ආශ්‍රිතව පහත බිම් වල සිටින ජනතාව අවධානයෙන් සිටිය යුතු බවය.
ඒ සම්බන්ධව නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
