දකුණේ කවුරු විරුද්ධ වුණත් 13 දෙනවා - සජිත්

දකුණේ කවුරු විරුද්ධ වුණත් 13 දෙනවා - සජිත්

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දකුණේ කොතරම් විරෝධතා ක්‍රියාත්මක වුවත් තමන් එය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ  නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සඳහන් කරයි.

තමා මෙම ප්‍රකාශය කරන්නේ මැතිවරණය ඉලක්ක කරනු නොව තම ප්‍රතිපත්තිය මත පිහිටා බවද ඔහු සඳහන් කර ඇත.

විපක්ෂ නායකවරයා  මෙම අදහස් පළ කළේ යාපනයේ ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදීය.

වෙනත් අපේක්ෂකයන්ද දහතුන්වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසුවද ජනතාව විශ්වාස කරන්නේ තමන් කියන දේ පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න