ජනාධිපතිවරණය පවත්වන දවස මෙන්න !

ජනාධිපතිවරණය පවත්වන දවස මෙන්න !

එළැඹෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 වන දින පැවැත්වෙන බව සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පවසයි.

අද (14) ගාල්ලේ දී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව මෙන්ම ඔහුව ජයග්‍රහණය කරවා පෙන්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කරන්න බැරි බොහෝ දේවල් මේ වනවිට ලංකාව තුළ සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා ජනාධිපතිවරණයේ දී ජනතාව කටයුතු කරනු ඇති බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න