ජාතික ජනබලවේගයේ නායකයන් ඉන්දීය නායකයන් හමුවට ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ජනබලවේගයේ මොල සෝදන ලද නිසා බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා පැවසීය .
ඉන්දීය ව්‍යාප්තවාදය ගැන දේශන පැවත් වූ අය අද ෆුල් සූට් ඇඳගෙන ඉන්දීය නායකයන් හමුවීම ගැන සතුටු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කර සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
ඉන්දියාවේ අදානි හා අම්බානි ව්‍යාපාරිකයන් මෙරට ආයෝජනය කිරීමට ඒමේදී ඔවුන් එය විවේචන කළ ආකාරයද සිහිපත් වන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
