පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙස තමන් නව උපදෙස් මාලාවක් නිකුත්කළ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන ආකාරයට අදාළ නව උපදෙස් මාලාව ඊයේ (19) දින දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට යොමුකර ඇත.
පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
