නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධ කරුවකු බවක කියන පුද්ගලයා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව සඳහන් හය දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග හරහා වාර්තා වෙයි .
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම සැකකරුවන් වැලිගම හා අතුරුගිරිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් වයස අවුරුදු 24 - 43අතර පසුවන්නන් වෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
