සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල්.ආර් පිරිස් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක සහ එජාප කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලසන්ත ගුණවර්ධන හමු වූ ඔහු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනගන වැඩපිළිවෙළ ට සහාය පළ කරමින් මෙම දේශපාලන තීන්දුව ගත් බව සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .
නිමල් ආර්. පීරිස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
