වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා අධිකරණ හෝ වෛද්‍ය නිර්දේශයකින් තොරව බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි වාර්තා වෙයි.
රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට තරම් රෝගයක් ඔවුන්ට නැති නමුත් ඔවුන් බන්ධනාගාර රෝහලේ වෙනම ස්ථානයක ඔවුන් රඳවා ඇත්තේ බන්ධනාගාර අධිකාරීගේ නියෝග මත බවත් එහි ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් මේ දෙදෙනාට විශේෂ පහසුකම් ලබාදෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
