ශ්‍රීලන්කන් ගුවන් සේවයට ආයෝජකයකු සොයා ගැනීම සඳහා (ප්‍රතිව්‍යුහගතකරණය) ටෙන්ඩර් කැඳවා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ දෙස් විදෙස් මුද්‍රිත මාධ්‍ය මෙන්ම වෙබ් අඩවිවල ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා ප්‍රසිද්ධ කර ඇති බවයි.
මෙම ටෙන්ඩර් කටයුතුවලට මැදිහත්ව සිටින්නේ මුදල් අමාත්‍යාංශය වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 120 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
